තවත් කොරෝනා මරණ 170ක්..

තවත් කොරෝනා මරණ 170ක්..

by Staff writer 18-08-2021 | 9:48 PM

COLOMBO (NEWS1ST) : මෙරටින් තවත් කොරෝනා මරණ 170ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(17) තහවුරු කරන ලද මෙම මරණ අතරින් 84 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 86 දෙනා කාන්තාවන් වේ. මේ අතර මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 40 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 130 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය. මාධ්‍ය නිවේදනය..