අද කොරෝනා ආසාදිතයින් ගණන 3,500 ඉක්මවයි..

අද කොරෝනා ආසාදිතයින් ගණන 3,500 ඉක්මවයි..

by Staff writer 18-08-2021 | 11:11 PM

COLOMBO (News 1st) - අද(18) දින හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,676 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.