home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්රීඩා පුවත්
ව්යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
නව සෞඛ්ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ..
by Staff writer
18-08-2021 | 5:35 PM
COLOMBO (News 1st) – නව සෞඛ්ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්ය අමාත්යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.
ඒ අනුව ළමා උද්යාන, සැණකෙළි, සංගීත සංදර්ශන, මුහුදු පක්ෂ, පිහිනුම් තටාක සහ ස්පා සඳහා අද(18) සිට අවසර නොමැත. සෞඛ්ය අමාත්යාංශය පවසන පරිදි පෙර පාසල්, පාසල්, විශ්වවිද්යාල ඇතුළු උසස් අධ්යාපන මධ්යස්ථාන, උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු වසා තබනු ඇත.
නව සෞඛ්ය මාර්ගෝපදේශ මාලාව පහතින්...
වෙනත් ලිපි
බලශක්ති අමාත්යාංශයට නව ලේකම්වරයෙක්..
බලශක්ති ඇමති හා ලේකම් ඉල්ලා අස්වෙයි..
ගල් අඟුරු සම්බන්ධ විමර්ශනයට ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලී මියගිය සංඛ්යාව, 6ක් දක්වා ඉහළට
දික්ඕවිට වරායට රැගෙන ආ යත්රාවේ හෙරෝයින්
බොරතෙල් නෞකාවක් අද දිවයිනට
විශේෂාංග
AIවලින් වැඩක් ගන්න Meta සමාගමෙන් දැවැන්ත ආයෝජනයක්
Artemis II ගගනගාමින් පෘථිවියට!
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
AIවලින් වැඩක් ගන්න Meta සමාගමෙන් දැවැන්ත ආයෝජනයක්
Artemis II ගගනගාමින් පෘථිවියට!
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්රීඩා
ව්යාපාරික
විදේශීය