අද (17) කොරෝනා ආසාදිතයින්  3,500 ඉක්මවයි

අද (17) කොරෝනා ආසාදිතයින් 3,500 ඉක්මවයි

by Sagarika Chathumali 17-08-2021 | 10:54 PM

COLOMBO (NEWS1ST) : අද (17) දිනයේ මේ දක්වා හඳුනා ගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,609 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ් තවත් කොරෝනා ආසාදිතයින් 892 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මීට පෙර දේශීයව ආසාදිතයින් 2,663 දෙනෙකු හඳුනා ගැනිණ. අද දිනයේ හඳුනා ගත් ආසාදිතයින් 3,609  දෙනා අතරින් 54 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පිරිස් අතරින් හඳුනා ගෙන තිබේ.