home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
නාමල් රාජපක්ෂගේ නව අමාත්‍ය ධුරයේ විෂය පථ ගැසට් කෙරේ..
by Staff writer
17-08-2021 | 7:59 AM
COLOMBO (News1st) :
සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විෂය පථයන් දක්වමින් ජනාධිපතිතුමාගේ අත්සනින් යුතුුවඅතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
නව ගැසට් නිවේදනයට අනුව, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය මගින් සෞභාග්‍යයේ දැක්ම ජාතික සංවර්ධන වැඩසටහන් තුළ නව අවස්ථා නිර්මාණය කරමින්, සක්‍රීය හා සජිවි යාන්ත්‍රණයක් හරහා ජනතා කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයක් ඇති කිරිමට ජනපති නියෝග හා මගපෙන්වීම් මත සියලු සංවර්ධන කටයුතු සම්බන්ධිකරණය හා ව්‍යාපෘති අධික්ෂණය කළ යුතුයි. මීට අමතරව, ගම සමග පිළිසදර වැඩසටහනේදී ජනතාව ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න හා ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දෙන උපදෙස් හා නියෝග කඩිනමින් ක්‍රියාත්මක කිරිම සඳහා දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් සහ අනෙකුත් ආයතන ප්‍රධානීන් ඇතුළුව ප්‍රාදේශිය මට්ටමේ සියලු නිලධාරීන් මෙහෙයවීම සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය මගින් සිදුකළ යුතුයි. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන සම්බන්ධිකරණ අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ඊයේ(16) ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිණි.
අමාත්‍යාංශයේ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය...
වෙනත් ලිපි
2026 වසරේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත්ට
පළාත් කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි.
‘යතිවර මාපිය නිවහන’ ජාතික වැඩසටහන හෙට ඇරඹෙයි...
ගුරු විභාග ප්‍රතිඵල මේ මස අවසන් විමට පෙර...
විශ්වවිද්‍යාලවල පුරප්පාඩුපිරවීමට අගමැතිගෙන් උපදෙස්
දුම්රිය ධාවනය අද සාමාන්‍ය පරිදි
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය