English
தமிழ்
කර්තෘ Staff writer
17 Aug, 2021 | 9:35 am
එහි නියෝජිත ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ, අද(17) පැමිණ සිය ගැටලු ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් මීට පෙර දැනුම් දී තිබූ බවය.
කෙසේ වෙතත් අද නොපැමිණෙන ලෙසත්, කමිටුව හමුවට පැමිණීමට හෙට(18 ) දිනයේ අවස්ථාව ලබා දෙන බවත් ඊයේ(16) පස්වරුවේ අමාත්‍ය අනුකමිටුව දැනුම් දුන් බව ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේය
ගුරු – විදුහල්පති වැටුප් විෂමතා අධ්‍යයනය කර වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සදහා පසුගිය 09 වැනිදා අමාත්‍යවරුන් 05 දෙනෙකුගෙන් යුත් අනුකමිටුවක් පත් කෙරිණි .
එහි සමාජිකයින් වන්නේ බැසිල් රාජපක්ෂ, මහින්ද අමරවීර, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග හා ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ය.
මේ අතර, ගුරු – විදුහල්පති විරෝධතාවයට සමගාමීව අද(17) සයිබර් විරෝධතාවක් ආරම්භ කරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිත, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය .
16 Aug, 2021 | 05:52 PM
06 Mar, 2021 | 02:00 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS