
ඉන්දියාව දිනක් තුළ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 8.8ක් දෙයි
ඉන්දියාව දිනක් තුළ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 8.8ක් දෙයි
කර්තෘ Staff writer
COLOMBO(News 1st ) – ඉන්දියාව පැය 24 ක් තුළ වාර්තාගත එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලබා දී තිබේ.
ඉන්දීය සෞඛ්‍ය වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දිනක් තුළ ඉන්දියාව කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 8.8ක් ලබා දී ඇති බවය.
කෙසේ වෙතත් අද(17) ඉන්දියාවෙන් නව ආසාදිතයින් 25,166 දෙනෙකු වාර්තා වී තිබේ.
මාස 05 කට පසු ඉන්දියාවෙන් වාර්තා වූ අඩුම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද මෙය වේ.
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පවිත්‍රා වන්නිආරච්චිගේ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක්..
- සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ..
- නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.
- චීන එක්සිම් බැංකුව ලංකාවට ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි