ඉන්දියාව දිනක් තුළ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 8.8ක් දෙයි

ඉන්දියාව දිනක් තුළ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 8.8ක් දෙයි

ඉන්දියාව දිනක් තුළ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 8.8ක් දෙයි

කර්තෘ Staff writer

17 Aug, 2021 | 6:11 pm

COLOMBO(News 1st ) – ඉන්දියාව පැය 24 ක් තුළ වාර්තාගත එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලබා දී තිබේ.

ඉන්දීය සෞඛ්‍ය වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දිනක් තුළ ඉන්දියාව කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 8.8ක් ලබා දී ඇති බවය.

කෙසේ වෙතත් අද(17) ඉන්දියාවෙන් නව ආසාදිතයින් 25,166 දෙනෙකු වාර්තා වී තිබේ.

මාස 05 කට පසු ඉන්දියාවෙන් වාර්තා වූ අඩුම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද මෙය වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]