අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්...

ප්‍රබල ඇමති ධුර කිහිපයක් වෙනස් කරමින් සිදු කළ කැබිනට් සංශෝධනය මෙන්න..

by Sagarika Chathumali 16-08-2021 | 12:18 PM

COLOMBO (News1st) :  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) අමාත්‍ය මණ්ඩල  සංශෝධනයක් සිදු කර තිබේ.

ඒ අනුව වෙනස් වූ අමාත්‍ය ධුර මෙසේයි. ? ජී.එල්. පීරිස් මහතා - විදේශ අමාත්‍ය ? දිනේෂ් ගුණවර්ධන මහතා - අධ්‍යාපන අමාත්‍ය ? පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - ප්‍රවාහන අමාත්‍ය ? කෙහෙළිය රඹුක්වැල්ල මහතා - සෞඛ්‍ය අමාත්‍ය ? ගාමිණි ලොකු‌ගේ මහතා - විදුලිබල අමාත්‍ය ? ඩලස් අලහප්පෙරුම මහතා - ජනමාධ්‍ය අමාත්‍ය ? නාමල් රාජපක්ෂ මහතා - තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීකෂණ අමාත්‍ය