ප්‍රබල ඇමති ධුර කිහිපයක් වෙනස් කරමින් සිදු කළ කැබිනට් සංශෝධනය මෙන්න..

ප්‍රබල ඇමති ධුර කිහිපයක් වෙනස් කරමින් සිදු කළ කැබිනට් සංශෝධනය මෙන්න..

ප්‍රබල ඇමති ධුර කිහිපයක් වෙනස් කරමින් සිදු කළ කැබිනට් සංශෝධනය මෙන්න..

කර්තෘ Sagarika Chathumali

16 Aug, 2021 | 12:18 pm

COLOMBO (News1st) :  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) අමාත්‍ය මණ්ඩල  සංශෝධනයක් සිදු කර තිබේ.

ඒ අනුව වෙනස් වූ අමාත්‍ය ධුර මෙසේයි.

📌 ජී.එල්. පීරිස් මහතා – විදේශ අමාත්‍ය
📌 දිනේෂ් ගුණවර්ධන මහතා – අධ්‍යාපන අමාත්‍ය
📌 පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – ප්‍රවාහන අමාත්‍ය
📌 කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය
📌 ගාමිණි ලොකු‌ගේ මහතා – විදුලිබල අමාත්‍ය
📌 ඩලස් අලහප්පෙරුම මහතා – ජනමාධ්‍ය අමාත්‍ය
📌 නාමල් රාජපක්ෂ මහතා – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීකෂණ අමාත්‍ය

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]