16-08-2021 | 4:54 PM
COLOMBO (News1st) : සැකකරුවන් උසාවියට ඉදිරිපත් කරන අවස්ථාවක විශේෂිත කරුණකට හැර රිමාන්ඩ් භාරයට පත් නොකරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම්දී ඇතැයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.
බන්ධානාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, බන්ධනාගාර තුළ මේ වනවිට 21,000ක පමණ විශාල රැඳවියන් ...