by Sagarika Chathumali 15-08-2021 | 10:05 PM
COLOMBO (NEWS1ST) : අද (15) දිනයේ මේ දක්වා මෙරටින් හඳුනා ගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,435 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ් තවත් කොරෝනා ආසාදිතයින් 859 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
අද දිනයේ මීට පෙර දේශීයව ආසාදිතයින් 2,576 දෙනෙකු හඳුනා ගැනිණ.