
ඉන්දියාව කොවිඩ් මර්දන එන්නත්කරණයේදී කිසිදු රටක් මත රඳා පවතින්නේ නැහැ – නරේන්ද්‍ර මෝදි
ඉන්දියාව කොවිඩ් මර්දන එන්නත්කරණයේදී කිසිදු රටක් මත රඳා පවතින්නේ නැහැ – නරේන්ද්‍ර මෝදි
කර්තෘ Staff writer
COLOMBO ( News 1 st) – ඉන්දියාව, බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලබා අදට වසර 75ක් සපිරේ.
එහි සැමරුම් උත්සවය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විය.
ඒ , නවදිල්ලි අගනුවර රතු බලකොටුවේදීය.
මේ සඳහා මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී පදක්කම් දිනාගත් ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනෙකුට ආරාධනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජාතිය අමතමින් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා මර්දන එන්නත්කරණයේ දී ඉන්දියාව කිසිදු රටක් මත රඳා නොසිටින බවය.
- නිව්ස්ෆස්ට් ප්‍රා. වාර්තාකරු නිට්සිංගම් නිබෝජන් දිවියෙන් සමුගනී
- ”මගේ පාලන කාලය තුළ වෙනත් අය කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මම සමාව ඉල්ලා සිටිනවා”-හිටපු ජනපති මෛත්‍රී
- එංගලන්ත ලයන්ස් – ශ්‍රී ලංකා A ක්‍රිකට් සටන අද ඇරඹේ..
- පකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 70 දක්වා ඉහළට
- මෙරට සිටින දියවැඩියා රෝගීන්ගෙන් 50% ක් තවමත් හඳුනාගෙන නැහැ.. – සෞඛ්‍ය අංශ අවධාරණය කරයි
- නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු හෙට සිට යළි ඇරඹේ
- අසාධාරණ බදු අයකිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක්
- රාජ්‍ය දේපොළ අවභාවිතය ගැන සාකච්ඡාවට මැතිවරණ කොමිසම අද බලධාරීන් කැඳවයි
- අද ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ක තද වැසි… – මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්