14-08-2021 | 8:04 PM
COLOMBO (NEWS1ST) : හෙයිටි රාජ්‍යයේ මැග්නිටියුඩ් 7.2 ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, කැරිබියන් කලාපයටම භූ චලනයේ බලපෑම දැනී ඇති බවයි.
සුනාමි තත්ත්වයක් ඇති නොවනු ඇතැයි, මුල් අවස්ථාවේ දී ප්‍රකාශ වුව ද, අමෙරිකානු සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පසුව එම කාලපයේ...