අද (13) කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,000 පනී

අද (13) දිනට මේ දක්වා කොරෝනා ආසාදිතයින් 3,142 ක්...

by Sagarika Chathumali 13-08-2021 | 9:40 PM

COLOMBO (NEWS1ST) : තවත් කොරෝනා ආසාදිතයින් 760 දෙනෙකු හඳුනා ගැනීමත් සමග අද (13) දිනයේ මේ දක්වා මෙරටින් හඳුනා ගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,142 දක්වා ඉහළ ගොස් තිබේ.

මීට පෙර ආසාදිතයින්  2,382 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පස්වරුවේ, නිවේදනය කළේ ය.