අතිවිශේෂ ගැසට් නිවේදනයක්

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 12-08-2021 | 6:50 PM

COLOMBO (NEWS1ST) : PCR පරීක්ෂණයක් සඳහා රු. 6,500 ක් සහ ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා රු. 2,000 ක් ලෙස මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.