වැලිගම ආහාර අලෙවි සැල් PHI පරීක්ෂාවට

වැලිගම ආහාර අලෙවි සැල් PHI පරීක්ෂාවට

by Staff writer 12-08-2021 | 5:00 PM

COLOMBO (News 1st) –  වැලිගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) විසින් ඊයේ (11) රාත්‍රියේ නගරයේ ආහාර අලෙවි සැල් පරීක්ෂාවක නිරත විය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව වෙළෙඳාම් කටයුතු සිදුවනවා දැයි වැලිගම නගරයේ සංචාරය කරමින් පරීක්ෂා කර තිබේ. එහිදී ප්‍රමිතියකින් තොරව සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් වෙළෙඳාමෙහි නිරත පුද්ගලයින්ට අවවාද කර ඇත.