12-08-2021 | 7:58 PM
COLOMBO (NEWS1ST) : වසංගත තත්ත්වය පිළිබඳව පළ වන දත්තවල බරපතළ පරස්පරතා ඇතැයි, ජනතා විමුක්ති පෙරමුණු හිටපු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
''අගෝස්තු මාස පළවෙනිදා ඉදලා පළමු දින 8 ට ගම්පහ දිස්ත්රික්කයේ දිස්ත්රික් ලේකම් කාර්යාල රැස්වීමෙදි වාර්තා වෙනවා. වාර්තා වෙන රෝගීන් ප්රමාණය 12,555ක් කියල. හැබැ...