අද දින මේ දක්වා ආසාදිතයින් 2,890ක්

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,890ක්..

by Staff writer 11-08-2021 | 10:16 PM

COLOMBO (NEWS1ST) :  තවත් කොරෝනා ආසාදිතයින් 736ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද(11) දින මේ දක්වා(10.00PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,890ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.