11-08-2021 | 9:42 PM
COLOMBO (News 1st) - මෙම ජාතික විපත්තියේදී පක්ෂ දේශපාලනය මුළුමනින්ම පැත්තකට දමා අපේ යුතුකම් හරියට ඉටු කළ යුතු බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.
ඒ අද පැවති මාධ්‍ය හමුවකදීය.
නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති, පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,
මම දැක්කා ඊයේ අපේ ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක...