අප්‍රේල් 21 ප්‍රහාරය: නීතිපතිගෙන් ඉල්ලීමක්..

අප්‍රේල් 21 ප්‍රහාරය: නවුෆර් මවුලවී ඇතුළු 25කට එරෙහිව අධි චෝදනා

by Staff writer 10-08-2021 | 9:06 PM

COLOMBO (News 1st) – අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් නවුෆර් මවුලවී ඇතුළු 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබ තිබේ.

එහිදී නිතීපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇත්‌තේ, ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙසය.