by Staff writer 10-08-2021 | 5:29 PM
COLOMBO (News1st) : අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සවවලට සහභාගි විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 50 කට සීමා කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.