විවාහ මංගල උත්සව පුද්ගලයින් 50කට සීමා කරයි – යුද හමුදාපති

විවාහ මංගල උත්සව පුද්ගලයින් 50කට සීමා කරයි – යුද හමුදාපති

විවාහ මංගල උත්සව පුද්ගලයින් 50කට සීමා කරයි – යුද හමුදාපති

කර්තෘ Staff writer

10 Aug, 2021 | 5:29 pm

COLOMBO (News1st) : අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විවාහ මංගල උත්සවවලට සහභාගි විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 50 කට සීමා කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]