ගුරු වැටුප් විෂමතාව:පංච පුද්ගල කමිටුවක්

ගුරු වැටුප් විෂමතාව ගැන අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට පංච පුද්ගල අමාත්‍ය මණ්ඩල කමිටුවක්..

by Staff writer 09-08-2021 | 10:02 PM

COLOMBO (News 1st) –  ගුරු වැටුප් විෂමතාව පිළිබඳ අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පංච පුද්ගල අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.