ගුරු වැටුප් විෂමතාව ගැන අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට පංච පුද්ගල අමාත්‍ය මණ්ඩල කමිටුවක්..

කර්තෘ Staff writer

09 Aug, 2021 | 10:02 pm

COLOMBO (News 1st) –  ගුරු වැටුප් විෂමතාව පිළිබඳ අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පංච පුද්ගල අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]