03 වැනි මාත්‍රාව ගැනත් අවධානය

මෙරට ජනතාවට 03 වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීම කෙරෙහි අවධානය..

by Staff writer 08-08-2021 | 11:53 AM

COLOMBO (NEWS1ST) : ඉදිරියේදී මෙරට ජනතාවට 03 වැනි එන්නත් මාත්‍රාවක් හෝ බූස්ටර් එන්නතක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා සඳහන් කළේ , ඒ පිළිබඳව සොයා බැලීමට ජනපතිගෙන් උපදෙස් ලැබී ඇති බවය.