මෙරට ජනතාවට 03 වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීම කෙරෙහි අවධානය..

මෙරට ජනතාවට 03 වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීම කෙරෙහි අවධානය..

මෙරට ජනතාවට 03 වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීම කෙරෙහි අවධානය..

කර්තෘ Staff writer

08 Aug, 2021 | 11:53 am

COLOMBO (NEWS1ST) : ඉදිරියේදී මෙරට ජනතාවට 03 වැනි එන්නත් මාත්‍රාවක් හෝ බූස්ටර් එන්නතක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ , ඒ පිළිබඳව සොයා බැලීමට ජනපතිගෙන් උපදෙස් ලැබී ඇති බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]