තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.86ක් දිවයිනට..

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.86ක් දිවයිනට..

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.86ක් දිවයිනට..

කර්තෘ Staff writer

08 Aug, 2021 | 9:08 am

COLOMBO (News 1st) – තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 1යි දශම 86 ක් අද(08) අලුයම මෙරටට රැගෙන එනු ලැබුවේ ය.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ , අද අලුයම 5.35ට චීනයේ සිට ශ්‍රීලංකන් ගුවන් යානයකින් එම මාත්‍රා තොගය මෙරටට රැගෙන ආ බවය.

මේ වනවිට චීනයෙන් මෙරටට සයිනෝෆාම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 14 යි දශම 7 ක් මෙරටට ලැබී ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]