08-08-2021 | 8:38 PM
COLOMBO (News 1st) – නොනැවතී පැතිර යන කොරෝනා වසංගතයෙහි බියකරු බව මෙතකැයි පැවසිය නොහැකි යි.
මේ වනවිට ලොව සියලු දෙනාටම මේ වසංගතයෙහි බියකරු බව දෙනෙතින් දකින්නටත්, ශ්රවණය කරන්නටත් ස්වභාව ධර්මයා අවස්ථාව දී ඇත්තේ නිරායාසයෙනි.
අයෙකුට මරණයේ දොරටුව පසුකර යන්නටත්, තව කෙනෙකුට මරණයේ දොරටුව අභියසට ගොස් ආපසු...