ලෝක වෙළෙඳපොලේ රත්‍රං මිල ඉහළට

ලෝක වෙළෙඳපොලේ රත්‍රං මිල ඉහළට

by Staff writer 07-08-2021 | 2:23 PM

COLOMBO (News 1st ) - ලෝක වෙළෙඳපොලේ රත්‍රං මිල ගණන් තරමක් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද (07) රත්‍රං අවුන්සයක මිල සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 1,763 සත 65ක් ලෙසය. ඊයේ රත්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1,762 සත 90ක් ලෙස සයහන් විය.