එන්නත්කරණය 150 කට වැඩි මධ්‍යස්ථාන සංඛ්‍යාවකදී

කොවිඩ් මර්දන එන්නත්කරණය 150 කට වැඩි මධ්‍යස්ථාන සංඛ්‍යාවකදී…

by Sagarika Chathumali 07-08-2021 | 9:05 AM

COLOMBO (News 1st); අද (07) දිනයේ මධ්‍යස්ථාන 150 කට වැඩි සංඛ්‍යාවකදී එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා දීම සඳහා මධ්‍යස්ථාන 63ක් විවෘතව පවතින අතර ඊට අමතරව  ජනතාවට සෙසු එන්නත් ලබා දීම සඳහා දිවයිනේ මධ්‍යස්ථාන 128 ක් ක්‍රියාත්මකව පවතී.

යුද හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද පවත්වා ගෙන යන එන්නත්කරණ මධ්‍යස්ථාන ලැයිස්තුව පහතින්…