කොරෝනා ආසාදිතයින් 2,796 ක්

අද (07) දිනට මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,796 ක්

by Sagarika Chathumali 07-08-2021 | 8:24 PM

COLOMBO (NEWS1ST) : මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 976 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද (07) දිනයේ මේ දක්වා මෙරටින් හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,796 දක්වා ඉහළ යනු ඇති. අද දිනයේ මීට පෙර හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,820 කි.