
චීනය ඔලිම්පික් පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ..
චීනය ඔලිම්පික් පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ..
කර්තෘ Staff writer
COLOMBO(News 1st ) – 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ, පදක්කම් සටහනේ පෙරමුණ තවදුරටත් හිමි කර ගැනීමට චීනය සමත්ව සිටී.
ඒ, රන් පදක්කම් 37ක් රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 17ක් දිනා ගනිමිනි.
පදක්කම් සටහනේ දෙවැනි සහ තෙවනි ස්ථාන පිළිවෙළින් අමෙරිකාව සහ ජපානය හිමි කරගෙන සිටී.
මේ අතර ඔලිම්පික් ක්‍රීඩා උළලේ බීච් වොලිබෝල් පිරිමි ඉසව්වේ රන් පදක්කම නෝර්වේ කණ්ඩායම අද දිනා ගත්තේය.
නොර්වේ කණ්ඩායම හමුවේ වට 2ට 0 ලෙස පරාජය වූයේ රුසියානු කණ්ඩායමයි .
නෝර්වේ කණ්ඩායමක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී බීච් වොලිබෝල් පිරිමි ඉසව්වෙන් ජයග්‍රහණය කළ පළමු රන් පදක්කම මෙය වීම විශේෂත්වයකි .
- ධීවරයින්ට විශේෂ දැනුම්දීමක්..
- සරසවි සිසුවිය ඝාතනය: බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ගන්නා සැකකරු 13 තෙක් රිමාන්ඩ්
- පළාත් 4කට අද රාත්‍රියේ ධාරාණිපාත වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
- පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර…
- වී වගාව ආශ්රිත වටපණු රෝගය තවත් දිස්ත්‍රික්ක 4 කින්..
- මුහුදු සීමා උල්ලංඝණය කළ ලාංකික ධීවරයින් 5ක් මියන්මාර ආරක්ෂක අංශ භාරයට..
- අසාධාරණ බදු පනතට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග තීරණයට වෘත්තීය සමිති අද රැස්වෙයි…
- නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ.. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය
- පළාත් කිහිපයකට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි..
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්