කොළඹ වේල්ලවිදියේ ගොඩනැගිල්ලක තුන්වැනි මහලේ ගින්නක්

කොළඹ වේල්ලවිදියේ ගොඩනැගිල්ලක තුන්වැනි මහලේ ගින්නක්

කොළඹ වේල්ලවිදියේ ගොඩනැගිල්ලක තුන්වැනි මහලේ ගින්නක්

කර්තෘ Staff writer

07 Aug, 2021 | 3:51 pm

COLOMBO (News 1st) – කොළඹ, වේල්ලවිදියේ මහල් ගොඩනැගිල්ලක තුන්වැනි මහලේ ගින්නක් හටගෙන තිබේ

කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවීම සඳහා සේවා රථ 08 ක් පිටත් කර ඇති බවය .

අද දහවල් 12.50 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර මේ වන විටත් ගින්න මැඩපවත්වමින් ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]