home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
කොවිඩ් මර්දන එන්නත්කරණය 150 කට වැඩි මධ්‍යස්ථාන සංඛ්‍යාවකදී…
by Sagarika Chathumali
07-08-2021 | 9:05 AM
COLOMBO (News 1st); අද (07) දිනයේ මධ්‍යස්ථාන 150 කට වැඩි සංඛ්‍යාවකදී එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා දීම සඳහා මධ්‍යස්ථාන 63ක් විවෘතව පවතින අතර ඊට අමතරව ජනතාවට සෙසු එන්නත් ලබා දීම සඳහා දිවයිනේ මධ්‍යස්ථාන 128 ක් ක්‍රියාත්මකව පවතී.
යුද හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද පවත්වා ගෙන යන එන්නත්කරණ මධ්‍යස්ථාන ලැයිස්තුව පහතින්…
වෙනත් ලිපි
මතුගම වෝගන් වත්තේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ.
පත්මේට අයත් ගිනි අවියක් ඇතුළු උණ්ඩ තොගයක් සොයාගනී
මිලියන 200කට වඩා පැරණි ඩයිනසෝර් පා සටහන් සොයා ගනී
ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් රාජ්‍යයෙනුත් මෙරටට ආධාර
යළි ප්‍රතිසංස්කරණය වන මෙරට දුම්රිය මාර්ග පද්ධතිය
තුර්කි ගුවන් යානය ආරක්ෂිතව ගොඩබැස්වූ මෙහෙයුම...
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය