කිලෝමීටර් 20 කාන්තා ඇවිදීමේ තරග ඉසව්වේ රන් පදක්කම ඉතාලියට

කිලෝමීටර් 20 කාන්තා ඇවිදීමේ තරග ඉසව්වේ රන් පදක්කම ඉතාලියට

කිලෝමීටර් 20 කාන්තා ඇවිදීමේ තරග ඉසව්වේ රන් පදක්කම ඉතාලියට

කර්තෘ Staff writer

06 Aug, 2021 | 5:54 pm

COLOMBO (News 1st ) – ඉතාලියේ ඇන්ටොනෙලා පල්මිසානෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේ කිලෝමීටර් 20 ඇවිදීම කාන්තා තරග ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තාය.

ඒ, සඳහා ඇය ගතකළ කාලය පැයයි මිනිත්තු 29 යි තත්පර 12කි

එම ඉසව්වේ රිදී පදක්කම කොලොම්බියාවේ ලොරේනා අරේනාස් දිනා ගත් අතර ලෝකඩ පදක්කම චීනයේ හොං ලියූ දිනා ගැනීමට සමත් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]