
අන්තර් කැඳවුම්කරු සහ ජ’පුර මහා ශිෂ්‍ය සංගමයේ සභාපති රිමාන්ඩ්
අන්තර් කැඳවුම්කරු සහ ජ’පුර මහා ශිෂ්‍ය සංගමයේ සභාපති රිමාන්ඩ්
කර්තෘ Staff writer
COLOMBO (News 1st ) – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල ක්‍රියාකාරීන් තිදෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වු පුද්ගලික ඇප මත මුදා හැරිණි.
ඒ, එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
මහජනතාවට හිරිහැරයක් වන පරිදි උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූයේ යැයි චෝදනා කරමින් කුරුඳුවත්ත පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුව ගනු ලැබිණි.
නඩුව ලබන දෙසැම්බර් 06 වැනිදා යළි කැඳවීමට නියමිතය.
මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප යන සැකකරුවන් ලබන 11 වැනිදා දක්වා දක්වා රක්ෂිත බන්ධනගාරගත කළේය.
ඒ, සැකකරුවන් අද කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
වසන්ත මුදලිගේ මහතා ඇතුළු පිරිස අද අලුයම රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගියදා පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති විරෝධතාවයේදී පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරිම ඇතුළු චෝදනා යටතේය.
- ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි
- කර්මාන්ත ශාලාවක් අළු ගොඩක් කළ බිහිසුණු ගින්න
- එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි
- එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පවිත්‍රා වන්නිආරච්චිගේ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක්..
- සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ..
- නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.
- චීන එක්සිම් බැංකුව ලංකාවට ණය ගෙවන්න දුන් කාලය දීර්ඝ කරයි
- ආනන්ද පාලිත සහ සංජීව ධම්මික ඇප මත මුදාහරී