.webp)
අනිවාර්යෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය නියමු ව්‍යාපෘතියක් කළා කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන කාර්ය සාධක බලතාය විසින්. අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිව සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දුන්නා රෝගීන්ගේ වැඩිමීවක් තියෙන නිසා ඇතුල්වල රෝගින් ප්‍රමුඛතාගත කරන්න කියලා. ඒ අනුව වයස අඩු සංකූලතා නැති අවදානම් නොමැති කාණ්ඩය පුළුවන් තරම් ගෙවල්වලට කරලා කෝල් සෙන්ටර් එක හරහා මොනිටර් කරන්න කටයුතු කරන්නත් අවදානම් අය රෝහල්වලට ඇතුළත් කරන්නත් කියන උපදේශය ලබා දීලා තියෙනවා. මේ වනවිට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට ඒ උපදෙස් ලබා දීලා තියෙනවා.