රයන් කෲසර් ඔලිම්පික් වාර්තාව අලුත් කරයි

යගුලිය විසි කිරීමේ ඔලිම්පික් වාර්තාව අලුත් කරයි

by Staff writer 05-08-2021 | 9:46 PM

COLOMBO (News 1st) - යගුලිය විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝක ශූර අමෙරිකාවේ රයන් කෲසර් අද(05) එම ඉසව්වේ ඔලිම්පික් වාර්තාව යළි අලුත් කර තිබේ.

ඒ, මීටර් 23 යි දශම 3 යි 0 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්ය. එම ඉසව්වේ රිදී පදක්කම අමෙරිකාවේ ජෝ කොවැක්ස් දිනා ගත් අතර ලෝකඩ පදක්කම නවසීලන්තයේ තෝමස් වෝල්ශ් දිනා ගත්තේ ය.