ගුරුවරුන් 44 දෙනාට ඇප

ගුරුවරුන් 44 දෙනාට ඇප

by Staff writer 05-08-2021 | 10:06 PM

COLOMBO (News 1st) - විරෝධතාවකට සහභගි වී ආපසු යමින් සිටින අතුරතුර ඊයේ (04) පස්වරුවේ අත්අඩංගුවට ගත් ගුරුවරුන් 44 දෙනා ඇප මත මුදා හැරියේය.

ඒ, ඔවුන් අද පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.