.webp)
ගරු අමාත්‍යතුමා චමල් රාජපක්ෂ අමාත්‍යතුමා බොහෝම පැහැදිලිව ඊයේ ප්‍රකාශ කළා මේ සියල්ලක්ම ගැඹුරින් සැලකීමට භාජනය කරලා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වන සංශෝධන ගැන සිතා බලලා හෙට නෙවෙයි සිකුරාදා නෙවෙයි පසුවට ඒ පිළිබඳ තීරණයක් ගන්නවා. විශේෂයෙන්ම සංශෝධන රාශියක් මං හිතන්නේ දැනටම ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒවා සලකා බලන්න කාලයක් අවශ්‍යයි. ඉන් පසුව ඉදිරි කටයුතු කරනවායි කියන එක තමයි ගරු ඇමැතිතුමා ඊයේ ප්‍රකාශ කළේ.