සංකූලතා නොමැති, අවදානම් කාණ්ඩයට අයත් නොවන කොවිඩ් ආසාදිතයින් නිවෙස් නිරෝධායනයට පියවර..- සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

කර්තෘ Staff writer

05 Aug, 2021 | 9:51 pm

COLOMBO (News 1st) – සංකූලතා නොමැති අවදානම් කාණ්ඩයට අයත් නොවන කොවිඩ් ආසාදිතයින් නිවෙස් නිරෝධායනයට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවසුවාය.

රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය,

අනිවාර්යෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය නියමු ව්‍යාපෘතියක් කළා කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන කාර්ය සාධක බලතාය විසින්. අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිව සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දුන්නා රෝගීන්ගේ වැඩිමීවක් තියෙන නිසා ඇතුල්වල රෝගින් ප්‍රමුඛතාගත කරන්න කියලා. ඒ අනුව වයස අඩු සංකූලතා නැති අවදානම් නොමැති කාණ්ඩය පුළුවන් තරම් ගෙවල්වලට කරලා කෝල් සෙන්ටර් එක හරහා මොනිටර් කරන්න කටයුතු කරන්නත් අවදානම් අය රෝහල්වලට ඇතුළත් කරන්නත් කියන උපදේශය ලබා දීලා තියෙනවා. මේ වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට ඒ උපදෙස් ලබා දීලා තියෙනවා.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]