යගුලිය විසි කිරීමේ ඔලිම්පික් වාර්තාව අලුත් කරයි

යගුලිය විසි කිරීමේ ඔලිම්පික් වාර්තාව අලුත් කරයි

යගුලිය විසි කිරීමේ ඔලිම්පික් වාර්තාව අලුත් කරයි

කර්තෘ Staff writer

05 Aug, 2021 | 9:46 pm

COLOMBO (News 1st) – යගුලිය විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝක ශූර අමෙරිකාවේ රයන් කෲසර් අද(05) එම ඉසව්වේ ඔලිම්පික් වාර්තාව යළි අලුත් කර තිබේ.

ඒ, මීටර් 23 යි දශම 3 යි 0 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්ය.

එම ඉසව්වේ රිදී පදක්කම අමෙරිකාවේ ජෝ කොවැක්ස් දිනා ගත් අතර ලෝකඩ පදක්කම නවසීලන්තයේ තෝමස් වෝල්ශ් දිනා ගත්තේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]