ගුරුවරුන් 44 දෙනාට ඇප

ගුරුවරුන් 44 දෙනාට ඇප

ගුරුවරුන් 44 දෙනාට ඇප

කර්තෘ Staff writer

05 Aug, 2021 | 10:06 pm

COLOMBO (News 1st) – විරෝධතාවකට සහභගි වී ආපසු යමින් සිටින අතුරතුර ඊයේ (04) පස්වරුවේ අත්අඩංගුවට ගත් ගුරුවරුන් 44 දෙනා ඇප මත මුදා හැරියේය.

ඒ, ඔවුන් අද පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]