අත්අඩංගුවට ගත් ගුරුවර, ගුරුවරියන් ඇතුළු 44 දෙනා කොවිඩ් ආසාදිතයින් නොවන බව තහවුරු වෙයි

අත්අඩංගුවට ගත් ගුරුවර, ගුරුවරියන් ඇතුළු 44 දෙනා කොවිඩ් ආසාදිතයින් නොවන බව තහවුරු වෙයි

අත්අඩංගුවට ගත් ගුරුවර, ගුරුවරියන් ඇතුළු 44 දෙනා කොවිඩ් ආසාදිතයින් නොවන බව තහවුරු වෙයි

කර්තෘ Staff writer

05 Aug, 2021 | 8:05 am

COLOMBO (News1st) :  කොළඹ පැවති ගුරු – විදුහල්පතිවරු විරෝධතාවයෙන් අනතුරුව අත්අඩංගුවට ගත් 44 දෙනා කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වී තිබේ.

ඒ, සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලිනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, සැකකරුවන් අද (5) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි.

මේ අතර, වැටුප් විෂමතා ගැටලුවට සාධනීය පිළිතුරක් නොලැබීම හේතුවෙන්, අඛණ්ඩව අරගලයේ නිරතවන බව ගුරු- විදුහල්පති සංගම් පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]