05-08-2021 | 9:34 PM
COLOMBO (News 1st) - කොවිඩ් මර්දන ක්‍රියාවලිය සඳහා තවත් රුපියල් මිලියන 11,843.7ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
ඒ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සඳහායි.
රටේ කොවිඩ් ව්‍යප්තිය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා ප...