විරෝධතාව අතරතුරදී මහරගම ස්ථානාධිපතිට තුවාල

විරෝධතාව අතරතුරදී රාජකාරියේ සිට මහරගම ස්ථානාධිපතිට තුවාල

by Staff writer 04-08-2021 | 12:12 PM

COLOMBO (News1st) :  පාර්ලිමේන්තුව අසල ඊයේ (03) පැවති විරෝධතාව අතරතුරදී ඇතිවූ උණුසුම් තත්ත්වයේදී මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , ස්ථානාධිපතිවරයාගේ අතෙහි ඇඟිලි 2කට බරපතළ ලෙස තුවාල සිදුව ඇති බවයි.