.webp)
පසුගිය දවස්වල සමාජ මාධ්‍යවල අපි දැක්කා මේ වාට්ටුව අරගෙන සමස්ත කොවිඩ් රෝගීන් ඉන්න රාගම රෝහලේ වාට්ටු එක වගේ කියලා සමාජ මාධ්‍යවල වීඩියෝ නිකුත් කරලා තියෙනවා. අද අපි රෝහලේ අධ්යක්ෂතුමා සමග සාකච්ඡා කළේ තවත් වාට්ටු කිහිපයක් රාගම රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කිරීමට යම් තදබදයක් තියෙනවා නම් ඒ තදබදය සම්බන්ධයෙන් තවත් වාට්ටු කිහිපයක්ම කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදා ගන්න. කොහොම වුණත් ජාතික ව්‍යසනයක් තිබෙන වෙලාවේ ලෝක ව්‍යසනයක් තියෙන වෙලාවේ රජයක් විදිහට ජනතාවට හැකි උපරිම ආකාරයෙන් ප්‍රතිකාර කරන්නට අපි කැපවෙනවා.