අද (04) දිනයේ මේ දක්වා ආසාදිතයින් 2,543 ක්

අද (04) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,543 ක්

by Sagarika Chathumali 04-08-2021 | 8:44 PM

COLOMBO (NEWS1ST) : අද (04) දිනයේ මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයින්  2,543 ක් වාර්තා වී ඇතැයි, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි

ඒ තවත් කොරෝනා ආසාදිතයින් 823 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. අද දිනයේ මීට පෙර හඳුනා ගැනුණු ආසාදිතයින් සංඛ්‍යාව 1,720 කි.