විරෝධතාව අතරතුරදී  රාජකාරියේ සිට මහරගම ස්ථානාධිපතිට තුවාල

විරෝධතාව අතරතුරදී රාජකාරියේ සිට මහරගම ස්ථානාධිපතිට තුවාල

විරෝධතාව අතරතුරදී රාජකාරියේ සිට මහරගම ස්ථානාධිපතිට තුවාල

කර්තෘ Staff writer

04 Aug, 2021 | 12:12 pm

COLOMBO (News1st) :  පාර්ලිමේන්තුව අසල ඊයේ (03) පැවති විරෝධතාව අතරතුරදී ඇතිවූ උණුසුම් තත්ත්වයේදී මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , ස්ථානාධිපතිවරයාගේ අතෙහි ඇඟිලි 2කට බරපතළ ලෙස තුවාල සිදුව ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]