ජනපති පාර්ලිමේන්තුවට එයි

ජනපති පාර්ලිමේන්තුවට එයි

කර්තෘ Staff writer

04 Aug, 2021 | 12:46 pm

COLOMBO (News1st) :  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා අද (04) පාර්ලිමේන්තු සැසිවාරයට එක්ව සිටියේ ය.

මේ අතර අද පාර්ලිමේන්තු සැසියේදී ගුරු – විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ද යොමු විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]