අද (04) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,543 ක්

අද (04) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,543 ක්

අද (04) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,543 ක්

කර්තෘ Sagarika Chathumali

04 Aug, 2021 | 8:44 pm

COLOMBO (NEWS1ST) : අද (04) දිනයේ මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයින්  2,543 ක් වාර්තා වී ඇතැයි, කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි

ඒ තවත් කොරෝනා ආසාදිතයින් 823 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද දිනයේ මීට පෙර හඳුනා ගැනුණු ආසාදිතයින් සංඛ්‍යාව 1,720 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]